Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සත්තුන්ට තිරිසන්නු වගේ සලකන මිනිස්සු වගේ අහිංසක සත්තු මරන් කන්න හදන මිනිස්සු ගැන මේ දිනවල නිතරම පුවත් අපට ඇසෙනවා.

සමහර මිනිස්සුන්ට ඒ තරම් කෘර හැඟීම් එන්නේ කොහොමද කියලා හිතන්න සාධාරණ හේතුවක් නැහැ. මොකද තමන්ගේ අම්මා තාත්තා පවා මරා දමන්න තරම් සමහරුන්ගේ හිත් පව්කාර නිසා.

මේ පහතින් තියෙන වීඩියෝ එකේ තියෙන්නේ ඉන්දියාවේ මනුස්සයෙක් බල්ලෙක්ව බිල්ඩිමකින් පහළට තල්ලු කරන සිද්ධියක්. ඒ සතා වේදනාවෙන් කෑ ගහනකොට ඒ මිනිහා හරිම අපුරුවට තිරිසනෙක් වගේ හිනා වෙනවා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S