Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මඟී ගුවන් යානයක සිටි තරුණියක්ව පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් විසින් අත්අඩංගුවට ගෙන ඇයව අකාරුණික ලෙස බිම ඇඳගෙන ගිහින් තියෙනවා.

මේක වෙලා තියෙන්නේ Atlanta වලට ගමන් ගත් ගුවන් යානයක.

තරුණිය කෑ ගසමින් කියනවා තමන් කිසිවක් පානය කළේ නැහැ කියලා. නමුත් එයට සවන් නොදෙන පොලිස් නිලධාරීන් ඇයව ගුවන් යානයෙන් එළියට ඇද දමනවා.

මේ සිද්ධිය දැක්ක මඟියෙක් කියන්නේ පොලිස් නිලධාරීන් කරපු ඒ වැඩේ හරිම නින්දිතයි කියලා.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S