Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ... 
මේ වගේ දුකක් කරදරයක් කාටවත් වෙන්න එපා...

සෙම් රෝගයකට ප්‍රතිකාර ගැනීමට ගොස් සිය දකුණු අත අහිමිවූ පුද්ගලයෙකු පිළිබඳ කුලියාපිටිය හිත්තරගම ප්‍රදේශයෙන් වාර්තාවනවා.

ඔහුගේ ඥාතීන් චෝදනා කරන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් ක්‍රියාත්මක කර නොමැති බවටයි.

මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබෙන්නේ කුලියාපිටිය කිතලව හිත්තරගම ප්‍රදේශයේ පදිංචි රූපාපත්‍ර මුහන්දිරම්ලාගේ පොඩි සිංඤෝ මහතායි.

පොඩි සිංඤෝ බාසුන්නැහේ නමින් ගම්මුන් අතර ප්‍රකට මොහු වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු වන අතර 82 වැනි වියේ පසු වනවා

පසුගිය ජුනි 26 වැනිදා ඔහු කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කරන්නේ සෙම් රෝගී තත්ත්වයක් උත්සන්නවීම හේතුවෙන්.

එම රෝහලේ 3 වැනි වාට්ටුවෙහි ඔහු නේවාසිකාව ප්‍රතිකාර ලබා ඇති අතර එහිදී ඖෂධ ශරීරගත කර ඇත්තේ දකුණු අතෙහි රැදවූ කැනුයුලාවක් ආධාරයෙන්.

28 වැනිදා වනවිට කැනියුලාව රැදවූ අත කලු පැහැ ගැන්වී ඉදිමීම හේතුවෙන් ඔහු අපහසුතාවට පත්ව තිබුණා.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S