Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

චීනයේ පාලමක් මතට සී ප්ලේන් එකක් කඩාගෙන වැටී එහි ගමන්කළ 5 දෙනෙකු මියගොස් තිබෙනවා. අනතුරට ලක්වන විට මෙම යානයේ මගීන් 10ක් සිට තිබෙනවා.

අධිවේගී මාර්ගයක පිහිටි පාලමකට මෙලෙස කඩාැවැටුණු යානයේ සිටි මගීන් බේරාගැනීමට ගලවාගැනීමේ හමුදා මහත් පරිශ්‍රමයක් දරා තිබෙනවා.

යුආන් මිලියන 30ක් පමණ වටින මෙම යානයේ ගමන්කර ඇත්තේ උසස් රැකියාවල නිරතවන මිලමුදල් යහමින් ඇති පිරිසක් වන අතර යානයේ පළවෙනි ගුවන් ගමනද මෙය වීම විශේෂත්වයක්.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S