Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අත්‍යවශ්‍ය භාණ්ඩ 16ක් සඳහා පාලන මිල පැනවීමට අදාළ ගැසට් පත්‍රය ඊයේ මධ්‍යම රාත්‍රියේදී නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරනු ලැබුවා.

මෙම භාණ්ඩ අතරින් භාණ්ඩ කිහිපයක් සඳහා රුපියල් 05ට නොවැඩි මුදලක් එකතු කිරීමේ අවස්ථාව වෙළෙන්දන්ට ලබාදීමට ගැසට් නිවේදනයෙන් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මයිසූර් පරිප්පු, වියළි හාල් මැස්සන් (තායිලන්ත/ඩුබායි) කඩල, මුං ඇට, සුදු සීනි, තිරිඟු පිටි, වියළි මිරිස්, කරවල (සාලයා/කට්ට) හා උම්බලකඩ යන භාණ්ඩ ඇසුරුම්/බහාලුම් තුළ අසුරා ඇත්නම් එම ඇසුරුමේ බර නොසළකා පාලන මිලට වඩා රුපියල් පහට නොවැඩි මුදලක් භාණ්ඩයේ මිලට එකතු කළ හැකි බවද ගැසට් නිවේදනයේ දැක්වෙනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S