Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ෆේස්බුක් එකේ අලුතින් ඇවිත් තියෙන ලයිව් වීඩියෝ වලින් මිනිස්සු දැන් තැනැක් තොතැනක් නෑ තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඒවා හුවමාරු කරන්නේ කවුරු ඒවා බලයිද මොනවගේ දේවල් ඒ නිසා වෙයිද කියලා කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව.

ඔය විදියට තමන්ගේ පෙම්වතාට පොලිස් නිලධාරියෙක් වෙඩිතියපු හැටි ගැන ෆේස්බුක් එකේ ලයිව් වීඩියෝවකින් කියපු තරුණියක් ගැන මේ වෙනකොට හැමෝම අතරේ කතාබහට ලක්වෙලා තියෙනවා.

මේක සිද්ධවෙලා තියෙන්නේ ඇමරිකාවේ. පොලිස් නිලධාරීන් ඇවිත් මේ තරුණයාගේ හැඳුනුම්පත ඉල්ලපු වෙලාවේ ඔහු ඒක දෙන්න ප්‍රතික්ෂේක කළා කියලා තමයි මේ වෙඩි තැබීම සිද්ධවෙලා තියෙන්නේ.

උණ්ඩ 4ක් ඔහුට තිබ්බ පොලිස් නිලධාරියා පස්සේ තරුණියගේ පැත්තටත් තුවක්කුව දික්කරගෙන එයාගෙන් හැදුනුම්පත ඉල්ලන හැටි ලයිව් වීඩියෝවකින් ඇය හැමෝටම පෙන්නලා.

ඒ වීඩියෝ එකේ වෙඩි වැදුණු තරුණයත් ඉන්නවා. හැදුනුම්පත දුන්නේ නැති වුණාම මේ විදියට වෙඩි තියෙන එක හරි නෑ කියලා තමයි සමහරනම් කියන්නේ.

ඒත් කළු ජාතිකයන්ට මේ විදියට සලකන එක ගැන ගොඩදෙනෙක් ඉන්නේ කනස්සල්ලෙන් කියලා විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරලා තියෙනවා. මොකද මේ සිද්ධියට දවස් කීපයකට කලින් තවත් කළු ජාතිකයෙක් පොලිස් නිලධාරියෙකුගේ අතින් වෙඩිකාලා මැරුණු එක ගැනත් ගොඩ දෙනෙක් එක එක කතා කීවේ පොලිසිය වැරදි කියලා පෙන්නලා දීලා.

සිද්ධිය ලයිව් දුන්නු තරුණියගේ වීඩියෝව තමයි මේ.....






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S