Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ගාල්ල හබරාදුව තල්පේ ප්‍රදේශයේදී අද පෙරවරු 11 ට පමන විදේශීය තරුණයින් 4 දෙනකු තල්පේ මුහුදු තීරයේ දිය නෑමට ගොස් තිබෙනවා. එයින් තරුණයින් තිදෙනකු දියේ ගසාගෙන ගොස් දියේ ගිලී තිබෙනවා.

එම සිද්දිය දුටු අසල සිටි ලාංකික තරුණයෙක් වහා ක්‍රීයාත්මක වී දියේ ගිලුණු තිදෙනා ‍බේරාගැනීමට උස්සාහ දරා තිබෙනවා. එම ස්ථානයේ දිය නෑමට සුදුසු ස්ථානයක් නොවන අතර තම ඡීවිතය ගැන නොසලකා ලාංකික තරුණයා දියේ පොර බදා තිදෙනාම බේරා ගොඩට ගෙනවිත් තිබෙනවා.

නමුත් පසුව ගොඩට ගෙනා තරුණයා කරාපිටිය රෝහලට රැගෙන ගියද පසුව මිය ගිහින් තිබෙනවා.

බේරාගත් අනිත් තරුණයින් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නැහැ. මෙම තරුණයින් රෝහල් ගත කිරීම සදහා හබරාදූව පොලිසියේ ඡිප් රථයක් පැමිණ ඇති අතර ඡීවිත බේරා ගැනීමට උදව් කල තරුණයාද පොලිස් ඡිප් රියේ දියේ ගිලුනු අය රෝහල් ගතකිරීමට කරාපිටිය රෝහලට පැමින තිබෙනවා.

මෙම අනතුරට මුහුනදුන් විදේශිය තරුණයින් ඇෆ්ගන් ඡාතිකයින් වන අතර වයස අවු 16-17 යන වයස්වල පසුවේ.

මිය ගිය තරුණයා 16 හැවිරිදි ඡලින් හසන් නම් වේ.

මේ අතර මෙම තරණයින් 4 දෙනා සතුව විදේශ ගමන් බලපත්‍ර‍ කිසිවක් තිබී නැහැ. එම නිසා මෙම තරුණයින් තිදෙනා හබරාදුව පොලිස් බාරයට අරගෙන තිබෙනවා.








අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S