Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

නිල්වලා ඟගේ අතු ගංගාවක් වන කිරමආරේ ඊයේ (29) පුද්ගලයෙක් දියනාන්න ගිහින්.

අවුරද 59ක් වන මේ පුද්ගලයා, අවුරුදු 30ක් තිස්සෙම නිල්වලා ගගේ නෑම පුරුද්දක්.

ඊයේ හවස ඒ වගේ නාන්න ගිය මෙයා පැය ගාණක් වෙනතුරුත් ආපහු ආපු නැති නිසා ගෙදර අයයි, ගමේ අයයි එකතුවෙලා මෙයා හෙව්වා.

දැක්ක ගමන්ම පොලීසිය සැකකළේ මේ පුද්ගලයාට කිඹුලන්ගෙන් අනතුරක් වෙලා කියලයි.

මේ විදිහට අතුරුදන් වුනු සරත් ජයරත්න විශ්‍රාමික මැනුම් පරීක්ෂකවරයෙක්.

පැය ගාණක් යනතුරු පොලීසියයි ගමේ අයයි හෙව්වට පස්සේ එයාගේ මළසිරුර හමුවුණා.

කිඹුලන් මෙයාගේ ශරීරය කෑලි කෑලි වෙන්න ගලවලා අරගෙන.

කොහොම වුනත් ගමේ අය කියන්නේ, නිල්වලා ගග දෙපස දිය නාන්න ගිය 20 දෙනෙක් විතර මේ වෙන කොට කිඹුලන්ට ගොදුරුවෙලා තියෙනවා කියලයි.




උපුටා ගැනීම ගොසිප්කිංග්



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S