Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

වයස අවුරුදු 9, 11 හා 13 වැනි වියෙහි පසුවන දරුවන් තිදෙනෙකුගේ මවක් අනාරක්ෂිත ලෙස දරුවන් නිවෙස්වල අතහැර දමා ජංගම දුරකථනය මඟින් හඳුනාගත් තරුණයෙකු සමඟ පැනගොස් සිටියදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකොට සිට පසුව මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනෙවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපමත මුදාහැර තිබෙනවා.
එමෙන්ම 2017 පෙබරවාරි 12වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසටද නියෝග කර තිබෙනවා. මෙම සැකකාරිය අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් වනවා.

පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ ළමා හා කාන්තා කාර්යංශයේ පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය පැවසුවේ අඩු වයස් දරුවන් තිදෙනෙකු නිවසේ අතහැර දමා ජංගම දුරකතනය මඟින් හඳුනාගත් තරුණයෙකු සමඟ මව පැනගොස් ඇති බවට තොරතුරු ලැබුණු බවත් ඒ අනුව පරීක්ෂණ පවත්වා මෙම තිදරු මව හා ජංගම දුරකතනය මඟින් හඳුනාගත් තරුණයාද නිවෙසක සිටියදී අත්අඩංගුවට ගත් බවයි.



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S