Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අඩි 25,000 ක් ඉහළ අහසේ සිට බිමට පැන්න පුද්ගලයෙකු ලෝක වාර්තාවක් තබා තිබෙනවා.

එහි විශේෂත්වය වන්නේ මෙම පුද්ගලයා පැරෂූටයක ආධාරයකින් තොරව සාර්ථකව බිමට පතිත වීමයි. බිමට පතිත වීම සඳහා ඔහු යොදාගෙන තිබුණේ අඩි 100 x 100 ක ප්‍රමාණයේ දැලක්.

මෙම වික්‍රමය කළ 42 හැවිරිදි වියේ පසුවන ලූක් පවසන්නේ මේ සඳහා වසර දෙකක සිට සූදානම් වූ බවයි.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S