Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සුපිරි අජන්ටියානු පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසිට බදු මුදල් ගෙවීම පැහැර හැරීමේ වරදට මාස 21 සිර දඬුවමක් නියම කරන්නට අද (06) ස්පාඥ්ඥ ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා.

බාසිලෝනා අධිකරණය විසින් ලයනල් මෙසීගේ පියා වන ජෝර්ජ් මෙසීද මාස 21කට සිර ගත කිරීමට කටයුතු කර තිබෙන අතර මෙම නඩු තීන්දුවට එරෙහිව ස්පාඤ්ඤයේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපෑලක් ගොනු කිරීමටද මෙසීගේ නීතිඥයින් සූදානම් වෙන බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් ස්පාඤ්ඤවේ නීතිය අනුව මාස 24ට වඩා අඩුවෙන් නියමවන සිර දඬුවම් වලදී සිර ගත් නොකර අධිකරණයේ සුපරීක්ෂණයට යටතේ කටයුතු කළ හැකිය. එසේම ඇතැම්විට ප්‍රජා සේවයේද වරදකරුවන් යොදවනු ලබයි.

ඒ අනුව මෙසීට සිර මැදිරියක කාලය ගත කිරීමට සිදු නොවනු ඇති බවයි විදෙස් මාධය තොරතුරු වාර්තා කරන්නේ. එසේම වංචා සම්බන්ධයෙන් යුරෝ මිලියන 2ක දඩයක්ද මෙසීට පනවා තිබෙනවා.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S