Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කරන මුත්තයියා මුරලිදරන් එම තනතුර භාර ගැනීමෙන් අනතුරුව ක්‍රියා කල ආකාරය පිළිබඳව විවිධ විවේචන එල්ල වුණා.

ඔහු එම තනතුර දරමින් ඕස්ට්‍රේලියා කණ්ඩායමට සේවය කරන අවදියේදී අනවසරයෙන් ක්‍රීඩාංගනයට ඇතුළු වීම සහ තනතුර භාර ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා.

මේ සියලු චෝදනා වලට මුරලි අද මහනුවරදී පිළිතුරු ලබා දුන්නා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S