Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ත්‍රීරෝද රථය ඇතැමුන් සළකන්නේ වැදගත්කමක් නොමැති වාහනයක් ලෙසයි.
එහෙත් දැන් සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහාත් ත්‍රීරෝද රථ හඳුන්වා දී තිබෙනවා.

ටුක් ටුක් සෆාරි ප්‍රවාහන සේවය කොළඹ නගරයේ සංචාරය කරන විදේශිකයන් වෙනුවෙන් පසුගියදා ආරම්භවූ අතර එය මේ වන විට දිවයින පුරාම විදේශිකයන් සඳහා සිය සේවාවන් සපයනු ලබනවා.

විදේශිකයන් සඳහා අන්තජාලයෙන් ත්‍රීරෝද රථ සෆාරි සේවාවන් වෙන් කරවා ගැනීමේ අවස්ථාවක් නොමැති වීම නිසා ටුක් ටුක් සෆාරි ප්‍රවාහන සේවය ආරම්භ කළ බව එහි නිර්මාතෘ yogi bear ලෙසින් හඳුන්වන සම්පත් රොෂාන් බණ්ඩාර පවසනවා.

මෙම ත්‍රීරෝද රථවල රියදුරන් මග පෙන්වන්නා ලෙසද කටයුතු කරන අතර එම රියදුරන් අදාල ස්ථාන පිළිබඳ දැනුවත් පිරිසක් බවයි ඔහු සඳහන් කළේ.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S