Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කාන්තාවක් සමඟ එකට සිටි පුද්ගලයෙකු විසින් තමන්ට HIV ආසාදනය වී ඇති බව සිනාසිසි ඇයට පැවසීම නිසා එයට උරණ වූ කාන්තාව ඔහුව සුපිරි මෝටර් රථයකින් යටකර යන අයුරු දැක්වෙන CCTV වීඩියෝවක් විදෙස් මාධ්‍ය පසුගියදා පළකර තිබුණා.

අදාලා කාන්තාව සමඟ කායිකව එක්වූ මෙම පුද්ගලයා ඔහුට HIV ආසාදනය වී ඇති බව පවසා ඇත්තේ විහිළුවකට යැයි සිතුවත් එය එසේ නොවන බව කාන්තාව දැනගෙන ඇත්තේ පසුවයි.

දිනක් මෙම පුද්ගලයා ඔහුගේ පාපැදියෙන් පාරේ ගමන් කරන අවස්ථාවේ සුපිරි කාර් රථයකින් පැමිණෙන කාන්තාව හිතේ ඇතිවූ කෝපයෙන් ඔහුව යටකරගෙන යන අතර එම අවස්ථාවේ සිදුවූ අනතුරෙන් පුද්ගලයාගේ ශරීරයේ අස්ථි බිඳී ගොස් තිබෙනවා.

මෙම කාන්තාවගේ වයස අවුරුදු 43ක් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර සිටින්නේ..

සිද්ධියේ CCTV දර්ශන පහතින්.....







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S