Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඉක්මන් කොට වෙනවා කියලා අපේ රටේ කියමනක් තියෙනවා. අතුරු පාරෙත් මහා පාරට වහනයක් ඇතුල් කරනකොට වටපිට බලලා පරිස්සමින් වාහනය ඉදිරියට ගන්න කියලා රියදුරු බලපත්‍රයක් ගන්න කාට වුණත් පැහැදිලිව කියලා දෙන පාඩමක් හැබැයි විනයානුකුල රියදුරෙක් වෙනවා කියලා පොරොන්දු වෙන සමහරු රියදුරු බලපත්‍රය ගත්තට පස්සේ ඒ සේරම අමතක කරනවා.
අතුරු පාරෙන මහා පාරට දාපු වේගෙට තව පොඩ්ඩෙන මහා පාරේ තමන්ගේ පාඩුවේ ගිය කෙනත් අමාරුවේ වැටෙනවා. යතුරු පැදියෙන් ඉගිල්ලෙන්න හදන මෙයාට වැඩි දුරක් යන්න වෙන්නේ නැහැ. කලබලය නිසා ගමනක් අතරමඟ නැවතිලා ඉස්පිරිතාලේ නතර වෙන්නයි අන්තිමට මෙයාට සිද්ධ වුනෙ.

මේ වීඩියෝව දීපු කෙනා එයාගේ අදහසත් ෆේස්බුක් එකේ සටහනක් විදියට තියලා තිබුණා.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S