Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තමන්ගේ සැමියා වෙන ගෑණු කෙනෙක් එක්ක ඉන්නවා දැක්කොත් කොයි බිරිඳටද තරහා යන්නේ නැත්තේ. ඉතින් ඔය වගේ තරහා ගියපු සිද්ධියක් පහුගිය දවසක සිද්ධ වෙලා තියෙනවා. ඒ නැගෙනහිර චීනයේ.

මහපාරේ බිම දාගෙන කාන්තාවකට ගුටි දෙන හැටි දැකපු මිනිස්සු ටිකත් ඒ ගැන විපරම් කරලා බලනකොට තමයි දැනගෙන තියෙන්නේ සිද්ධිය මොකක්ද කියලා.

මේ ගෑණු කෙනා එක පිරිමියෙක් එක්ක ඉඳලා ඒ සිද්ධිය ඔහුගේ බිරිඳට අහුවෙලා.

පස්සේ ඒ ගෑණු කෙනා කරලා තියෙන්නේ තමන්ගේ සැමියාගේ අනියම් බිරිඳට හොඳහැටි ගුටි දුන්නු එක. ඇය විතරක් නෙවෙයි ඇයගේ යාළුවෝ ටිකත් මේ විදියට අනියම් පෙමක් පැටලුණු කාන්තාවට හොඳටම ගහනවා. ඇයගේ ඇඳුම් පවා ඉරලා දාලා අන්තිමේ පයින් ගහන හැටි එතන හිටපු කෙනෙක් වීඩියෝ කරලා තිබුණේ මේ විදයට.....







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S