Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ආච්චි කෙනෙක් කියන්නේ හුඟක් වෙලාවට කරුණාවන්ත, ආදරෙන් පිරුණු කෙනෙක් නේ.

ආච්චි කෙනෙක් කිව්වම සටන් ශිල්පිනියක් කියන එක ඔලුවට එන්නෙම නැති තරම්.
මෙන්න ඉන්නවා ඒ වාගේ හිතාගන්න බැරි කෙනෙක්.

මේ ආච්චි ගේ නම මිනක්ෂි අම්මා. එයාගේ වයස අවුරුදු 76 ක්.

බලන්නකෝ මෙයා සටන් කරන විදිහ.

මෙයා මේ සටන් කරන්නේ අවුරුදු 40 ක පිරිමි කෙනෙක් එක්කයි.

අවුරුදු 10 ඉඳන් සටන් කලාව ප්‍රගුණ කල මිනක්ෂි අම්මා එක්ක සටන් කරලා දිනන එක හින්ගක් අමාරුයි කියලයි වාර්තා වෙන්නේ.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S