Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් විසින් මේ වන විට උද්ඝෝෂණයක් පවත්වනවා.

ඒ මුදල් අමාත්‍ය රවී කරුණානායක හා මහ බැංකු අධිපතිට එරෙහිව වන අතර මේ උද්ඝෝෂණය අතර රෝහිත අබේගුණවර්ධන මහතා අනතුරකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවට දැනගන්නට ලැබෙනවා.

ඔහු යකඩ බැරියරයකට සිරවී මෙලෙස රෝහල් ගතකර ඇති බවට රෝහල් ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙනවා.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S