Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING


අවුරුදු 30කට ආසන්න කාලයක් අපේ රටේ යුද්ධයක් තිබ්බ මතක ඇතිනේ. දැන් නම් එහෙම යුද්ධයක් තිබ්බද කියලත් අපිට මතක නෑ. මොකද ඒ තරම් ඈතට ඒ මතකය ගිහින් තියෙන නිසා.

කොහොම වුණත් සමහර රටවල නම් යුද්ධය දරුණුවටම තියෙනවා. අරමුණු මොකක් වුණත් යුද්ධයෙන් මැරෙන්න අසරණ මිනිස්සු.

අහිංසකයන්ගේ ජිවිත දහස්‌ ගානක් මේ වෙනකොට යුද්ධය නිසා නැතිවෙලා තියෙනවා. පලස්තීනයේ තියෙන යුද්ධයත් ගොඩක් දරුණුයි. එහි දරුණුකම ගැන කියන බෝම්බ වැදුණු බිල්ඩිමකට යට වුණු දරුවෙක්ගේ ජීවිතය බේරගන්න වීඩියෝ එකක් අන්තර්ජාලයේ වෛරසයක් මෙන් පැතිරී යනවා.

මේ පුංචි දරුවට වෙච්ච දේ වගේම යුද්ධෙන් නැති වෙන හැම ජිවිතයකටම වගකියන්න ඕනේ බලවත් රටවල්..






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S