Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් මාස 11 ක් පමණ වයසැති කුඩා දැරියක් මියයාමේ පුවතක් කඹුරුපිටිය ප්‍රදේශයෙන් වාර්තාවුණා.

මෙලෙස මියගොස් ඇත්තේ කඹුරුපිටිය - ලිග්ගමුල්ල ප්‍රදේශයේ පදිංචි දැරියක් බවයි කඹුරුපිටිය පොලීසිය සඳහන් කළේ.

තම සීයාගේ නිවසේ බිම තිබූ රඹුටන් ඇටයක් මෙම දැරිය මුව තුළට දමාගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී එය උගුරේ සිරවී ඇති අතර කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම දැරිය ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලීසිය කියා සිටියේ.



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S