Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සිංගප්පුරුවේ චැන්ගි සිට ඉතාලියේ මිලාන් නුවර දක්වා ගමන් ඇරඹු සිංග්පුරු ගුවන් සේවයට අයත් SQ368 ගුවන්යානයේ දකුණු පියාපතක ගින්නක් ඇතිව තිබෙනවා.

යානය ගුවන් ගත කර පැය 2 කට පසු දකුණු පියාපතේ එන්ජින් ඔයිල් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් ලැබි ඇති අතර නැවත ගුවන්යානය ගොඩබස්වන විට දකුණු එන්ජිම සම්පුර්ණයෙන් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

මෙලෙස ගිනිගැනිමට ලක්ව ඇත්තේ Boeing 777-300ER වර්ගයේ ගුවන්යානයක් වන අතර එම අවස්ථාවේ මගින් 222 ක් සහ කාර්ය මණ්ඩලය 19 දෙනෙකු ගුවන්යානයේ සිට තිබෙනවා.










අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S