Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ලොව සරාගී කාන්තාව ලෙස සැලකෙන කිම් කාර්ඩිෂන්ගේ නැගණියක් සම්බන්ධයෙන් මේ දිනවල විදෙස් මාධ්‍ය වාර්තා ඡායාරූප පෙළක් පළකර තිබෙනවා.

කෙන්ඩල් ජෙනර්ත් නම් ඇගේ සහෝදරිය කිම් මෙන්ම ශරීරයේ හැඩය ප්‍රදර්ශනය කිරීමට පටන් අරගෙන ඇති බවයි මාධ්‍ය පවස්නනේ.


ඇය නිව්යෝර්ක් මාර්ගයේ ගමන් කරන ලද ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් වීමත් මේ පිළිබඳව වැඩි කතාබහක් ඇතිවුණේ.

එම ඡායාරූප වල ඇය උඩුකය විනිවිද පෙනෙන අඳුමකින් සැරසී සිටින අයුරු දක්නට ලැබෙනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S