Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි පංකාවක එල්ලී සියදිවි නසාගැනීමට උත්සහ ගැනීමේ සිද්ධියක් අපිට වාර්තා වුණා.

ඒ මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා ළමයින් 10 දෙනෙකු ඇතුලත් කර නොගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවට විසඳුමක් ලබා නොදීමට විරෝධය පලකරමින්.

මෙම ළමයින් පාසලට ඇතුලත් කර නොගැනීමට එරෙහිව නියෝජ්‍ය අමාත්‍යවරයා මතුම කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසයට අදට දින 4 ක්.
මෙයට විසඳුමක් නොදීම නිසයි අමාත්වි‍යවරයා විදුලි පංකාවක එල්ලී සියදිවි නසාගැනීමට උත්සහ ගෙන තිබෙන්නේ.

පසුව එතුමා මීගහතැන්න රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වෙත ලැබුණු ආරංචි මාර්ග පවසන්නේ.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S