Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඇඳේ මූත්‍රා කළ වරදට කුඩා දරුවෙකුට කෘෘර දඬුවමක් ලබා දුන් සුළුපියෙකු ගැන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිියෙනවා.

ඒ පුද්ගලයා මේ දරුවාව නිරුවත් කරලා ගිනි ගොඩකට අල්ලා පුළුස්සන ආකාරය එම සංවේදී වීඩියෝවේ දැක්වෙනවා.

මේ තුන් හැවිරිදි දරුවා වේදනාවෙන් කෑගසන අතරතුර එය ගණනකටවත් නොගන්නා මේ පුද්ගලයා දරුවාව ගිනි මැලයට ඉහළින් අල්ලාගෙන ඉන්නවා.

සිදුවීමෙන් පසු කුඩා දරුවා රෝහල් ගත කර ඇති අතර සිදු වූ පිළිස්සුම් තුවාල හේතුවෙන් ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබනවා කියලයි වාර්තා වෙන්නේ.

මේ දරුවාගේ සුළුපියාගේ වයස අවුරුදු 20ක් වන අතර, මවගේ වයස අවුරුදු 21යි.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S