Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සමහර මිනිස්සු පාරේ යන්නේ පාර තමන්ගේ කියලා හිතාගෙන. මේ නිසා අනතුරු බොහොමයක් සිද්ධ වෙනවා.

මේ වෙනකොට ඒ වගේ පාර තමන්ගේ කියලා හිතාගෙන කරපු නරක වැඩක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

එහි දැක්වෙන ආකාරයට ඉදිරියෙන් ගමන් ගන්නා මෝටර් රථයේ රියදුරු විසින් කිසිවක් පැවසීමට පසුපස මෝටර් රථය අසලට පැමිණි අවස්ථාවේදීයි එහි රියදුරු විසින් ඔහුව යටකරගෙන ගමන් කරනවා.

ඒ වැඩේ එතැන හිටිය කෙනෙක් වීඩියෝ කරලා තිබුණේ මෙහෙමයි…




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S