Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මේ විස්කොන්සිං හි සිදුවුණු සිදුවීමක්. කළු ජාතික ගැහැණු ළමයෙකුට පොලිසිය සලකන හැටි තමයි මේ.
හැබැයි මේ ගෑණු ළමයත් වැරද්දක් කරලා. ඒ තමයි, සුපිරි වෙළඳසලක සේවිකාවකට පිහියක් පෙන්නලා තර්ජනය කළ එක.

ඒ නිසා මේ ගෑණු ළමයව අත් අඩංගුවට ගන්න ඔන වුණත්, පොලිසිය මේ හැසිරෙන විදිහ වැරදියි.

සුදු ජාතිකයෙකු වැරැද්දකට අහුවුණාම පොලිසිය සලකන විදිහ, මේ විදිහට වඩා හුඟක් වෙනස කියලයි ඇමරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S