Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තම බිලිදදු දරුවා රුපියල් 65,000ක මුදලකට විකුණා ප්‍රදේශයෙන් පලාගොස් හබරණ ප්‍රදේශයේ දෙවැනි සැමියා සමග වසර 8ක් තිස්සේ දීග කෑ කාන්තාවක් පසුගිය (22දා) කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇත.

මීට වසර 8කට පෙර තම දරුවා විකිණීම සම්බන්ධ නඩුවේ ප්‍රධාන චූදිත කාන්තාව පිළිබද ආගමන විගමන දෙපාර්තමේනතුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, විදේශ සේවා නියුක්ති කාර්යංශය ඇතුළු ආයතනවල ලිපිගොනු පරීක්ෂාවට කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා වෙත වාර්තා කිරීමෙන් පසු කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා මල්කා තුෂාරි මහත්මිය සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය හබරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S