Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තුර්කියේ විශාලතම ගුවන් තොටුපොළ ලෙස සැලකෙන ඉස්තාම්බුල් අටාටර්ක් හි පිපිරීම් දෙකක් හා වෙඩි හුවමාරුවක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ හේතුවෙන් 28 ජීවිතක්ෂයට පත්ව 60 තුවාල ලබා ඇති බව තොරතුරු වාර්තා වන බවත්, සිද්ධිය වූ ස්ථානය වෙත ගිලන් රථ වේගයෙන් පැමිණෙමින් තිඛෙන බවත් එරට මාධ්‍ය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසයි.







Turkey: 28 killed in explosions at Ataturk Airport
Turkey: 28 killed in explosions at Ataturk Airport



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S