Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අම්පාර දමන පොලිස් බල ප්‍රදේශයේ මලයාඩිය ප්‍රදේශයේදි මෝටර් රථයක් ඇලකට පෙරලිමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.

ඊයේ (21) සවස 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අවට ගම්වැසියන් එක්ව ඇළට පැන කාර් එක ඇතුලේ සිටි දෙදෙනා ගොඩට ගෙන හදිසි ප්‍රථිකාර ලබාදි දමන ප්‍රාදේශිය රෝහලට යවා තිබේ.


පසුව පොලිසිය සහ ගම්වැසියන් එක්ව බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මොටර් රථය ඇලෙන් ගොඩ ගෙන තිබේ. මෙම අනතුරින් M.L. ෆාරුක් සහ මොහමඩ් ඉස්මයිල් රිස්වි යන දෙදෙනා මියගොස් ඇත.

ඔවුන් අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටස දැනගන්නට ලැබේ. මෙම අනතුරට හේතුව මෙතෙක් සොයාගෙන නැති අතර දමන පොලිසිය මෙම අනතුර පිලිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S