Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ලංකාව තුළ මුහුණු පොතේ ටිකෙන් ටික ප්‍රසිද්ධ වේගන යන වීඩියෝවක් අපට හම්බුණා. ඒක CCTV වීඩියෝවක්. එකේ තියෙන්නේ නම් නරක වැඩක් කරන රියදුරෙක් ගැන.

ඒ වීඩියෝ ඒක මුහුණු පොතට එක්කළ කෙනා මෙහෙම සටහනකුත් දාලා තියෙනවා.

“මොරටුව මහා නගරසභාවේ අංක LG1755 දරන කසල එකතු කිරීමේ ලොරි රථයේ රියදුරු මහතා කාලයක සිට සිදුකල පහත් ක්‍රියාවක් එම වෙලදසැලේ සවිකල CCTV ආරක්ෂක කැමරාවේ සටහන්වු අයුරු.”






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S