Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ජනප්‍රිය ගායකයෙකු වන Alejandro සිය මිතුරන් සමඟ මෝටර් රථයේ ගමන් කරමින් සිටින විට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා තිබෙනවා.

මෙක්සිකෝවේ සිටින ජනප්‍රිය ගායක Alejandro එල්ලවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
වෙඩි තැබීම එල්ලවී තිබුණේ ඔහුගේ උපන්දිනය දවසේයි.

ඒ වෙනුවෙන් පැවති සාදයකට සහභාගී වීම සඳහා මිතුරන් සමඟ යමින් සිටියදී මේ අවාසනාවන්ත ඉරණමට මොහු ලක්ව තිබෙනවා.

Alejandro මිතුරන් පවසන්නේ වෙඩික්කරු විසින් තුන් පාරක් හිසට වෙඩි තැබූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ වනවිට අත්අඩංගුවට ගෙන නොමැති බවයි විදෙස් තොරතුරු වාර්තා කරන්නේ.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S