Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවකට සහභාගී වී සිටි අතරතුර අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (27) රෝහලේ සිට නිවස බලා පිටත්ව ගියා.

ඒ යන අතරතුරු ඔහු මාධ්‍යට අදහස් දැක්වූ අතර එහිදී පවසා සිටියේ පොලිසියට මේ අනතුර සම්බන්ධයෙන් තමන් දොස් පවරන්නේ නැති බවයි.

එමෙන්ම රෝහල් ගතකර සිටියදී සුවදුක් බැලීමට පැමිණි පක්ෂ විපක්ෂ සාමාජිකයින්ට ස්තූතිවන්ත වන බවටද රෝහිත අබේගුණවර්ධන මහතා ස්තූතිවන්න වුණු අතර එම අවස්ථාවේ වීඩියෝව පහතින්.....






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S