Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තිරප්පනේ මාරක්කුලම ගම්මානයට ඊයේ (21) උදෑසන පැමිණි අලියෙකු පහරදීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙම පහරදීම සිදුවී ඇත්තේ අදාල කාන්තාව හා ඇයගේ ස්වාමි පුරුෂයා හේනේ පැල් රැක උදෑසන නිවසට පැමිණ සිටි අවස්ථාවකයි.

කාන්තාව සැමියාට පවසා ඇත්තේ වත්ත පැත්තෙන් දරුවෙකු හඬන ශබ්දයක් ඇසෙන බවත් ගිහින් ඒ පිළිබඳව විපරම් කර බලන ලෙසත්ය. පසුව සැමියාට පෙර කාන්තාව එම ස්ථානයට ගොස් ඇති අතර මෙම අවස්ථාවේදී පැමිණි වල් අලියා ඇයගේ එක් අතකින් අල්ලාගෙන තිබෙනවා.

පසුව සැමියා කාන්තාවගේ අනෙත් අතින් අල්ලාගෙන අලියාගෙන් තම බිරිඳ බේරා ගැනීමට උත්සාහ කර තිබෙන නමුත් ඒ වෑයම අසාර්ථක වී තිබෙනවා. අලියාගේ ප්‍රහාරය නිසා කාන්තාවගේ එක් අතක් ගැලවී ගොස් ඇති අතර පසුව අලියා කළ පහරදීමෙන් බේරීමට සැමියා දිවගියත් කාන්තාවට ජීවිතය ගලවා ගැනීමට හැකිව නැහැ.

සිද්ධිය පිළිබඳව සැමියා විස්තර කර සිටියේ මේ අයුරින්.....







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S