Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මහියංගන, රිදිමාලියද්ද මොරාන ගම්මානයේ වයස අවුරුදු 09ක පාසැල් දැරියක් පාසැල නිමවී ඇයගේ නිවස බලා යමින් සිටියදී කැලයට රැගෙන ගොස් මරා දමා තිබෙනවා.

සිරුර ඇලක තිබී ඊයේ (17) සවස 4.30ට පමණ සොයාගත් බව මහියංගන පොලිසිය පවසනවා. එම දැරිය දුෂණය කර මරා දමන්නට ඇතිදැයි සැක කරන බව පොලිසිය පවසනවා.

යල්වෙල, කුඩාලුණුක සිට ඇය පාසැල නිමවී කිලෝමිටර් 3ක් පමණ පාගමනින් මොරාන දක්වා පැමිනෙන අතර වෙනදා මල්කි දැරිය පාසැල නිමවී නිවසට පැමිනෙන වේලාවට දැරිය නිවසට පැමිණ නොසිටි බවයි පැවසෙන්නේ.

ගම්වාසින් සමග දෙමාපියන් ඇය පැමිණෙන මොරාන කුඩා ලුණුක මාර්ගය පරික්ෂා කර බැලීමේ දී මාර්ගයේ එක් ස්ථානයක කැළය දෙසට සැකකටයුතු බයිසිකල් රෝදපාරක් තිබු බවත්, ඒ දෙසට ගහ කොළ තැලී පොඩි වි තිබිම හේතුවෙන් පිරික්සිමේදි ඇයගේ නිසල දේහය ගම්වාසින් විසින් සොයාගෙන ඇති බවත් වාර්තා වනවා.



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S