Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සරාගී රංගන ශිල්පිනියක් වුණු කිම් කාඩේෂියන්ගේ සැමියා වුණු Kanye West ඔහුගේ මියුසික් වීඩියෝවක් වෙනුවෙන් ලොව බොහෝ පිරිසකගේ ජනප්‍රියත්වය දිනාගත් පුද්ගලයින් පුද්ගලයින් 12ක් යොදාගෙන නිරුවත් වීඩියෝවක් කරලා තියෙනවා.

සමහර අයනම් කියන්නේ ඔවුන් මේ විදියට ඉන්නේ ප්‍රසිද්ධ වෙන් බලාගෙන කියලා. කොහොම වුනත් මේ ගැන දැන් ලෝකේ පුරා කතාබහක් ඇතිවෙලා තියෙනවා කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ.

තාම මේ මියුසික් වීඩියෝ එක එළිදක්වලා නැති වුනත් මේ පිළිබඳව ලෝකෙම දැන් කතා වෙනවා. තාමත් මේ මියුසික් වීඩියෝ ඒක එළිදක්වලා නැහැ.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S