Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

S I N H A L A N E W S

Other Gossips

Sports News

Elakiri-Videos

Bollywood

Miscellaneous

TRENDING

Political News

ලොව සුපිරි ධනවතුන් අත ගැවසෙන සුපිරි මෝටර් රථයක් ඔන්න ලංකාවට ඇවිත්ලු. තාම ඒක තියෙන්නේ වරායේ. Rolls Royce සමාගමට අයත් Rolls Royce Wraith කියන මෝටර් රථය තමා මෙහෙම ලංකාවට ගෙනැවිත් තියෙන්නේ.

ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය මේක කියලා තමා ආරංචි වෙන්නේ නම්.

Read More


”පබා” කියන්නෙ අපේ රටේ නූතන ටෙලිනාට්‍ය කලාවෙ එක යුගයක් කිව්වොත් නිවැරදියි. එතෙක් පැවති ඉන්දියානු කතා ආරය වෙනස් කරමින් පබා නැරඹීමට අපේ රටේ පේ‍්‍රක්ෂක ප‍්‍රජාව රොද බැඳුණා.

පබා වඩා විචිත‍්‍රවත් වුණේ රුව වගේම ගුණත් නොසැලෙන ආත්ම විශ්වාසයත් හිමි ඇය නිසයි. පේ‍්‍රක්ෂක හදවත් තුළ ලැගුම්ගත් මේ ශක්තිමත් ආදරවන්තිය ”පබා” එහෙමත් නැතිනම් ආමන්තගේ ආදරවන්තිය ලෙසින් අතිශය ජනාදරයට පත්වූ ඇය තමයි උපේක්ෂා ස්වර්ණමාලි.
Read More

පසුගියදා වෙළඳපලට නිකුත්කළ Samsung සමාගමේ Note 7 දුරකථනයේ ඇති වූ දෝෂයන් පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයෙන් සිටියා. මේ අතර ඊයේ (23) සිංගප්පූරුවේ සිට චෙන්නායි බලා ගමන්ගත් ගුවන්යානයකදී Samsung Note 2 වර්ගයේ දුරකථනයක් හදිසියේ ගිනිගැනීමට ලක්ව තිබෙනවා.

මේ නිසාවෙන් ගුවන් යානයේ ගමන්ගත් මඟින් 162කගේ ජීවිතේ අනතුරේ වැටෙන්නට ඔන්න මෙන්න තිබියදී හදිසි ගින්න නිවාදැවීමට යානයේ කාර්යමණ්ඩලය කටයුතු කර තිබෙනවා.

Read More

සිදුවූ නවතම සිදුවීම විමසා බලන්න. ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මෝටර් රථයක ගැටී තරුණයකු මියගොස් තිබේ. අනතුර සිදුවූ මෝටර් රිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක නුවන් කුලසේකරට අයත් රථයකි.

අනතුරින් මියගිය තරුණයා වූයේ නිට්ටඹුවේ දිනේෂ් අරවින්දයි.

මේ අනතුර සිදුවූ පසු නුවන් කුලසේකර කියා තිබෙන කතාවයි.

Read More


ලඳු කැලෑවකට රැගෙනගොස් මුදල් ලබාදී වයස අවුරුදු 13ක දැරියකට ලිංගික අතවර සිදුකළැයි වයස අවුරුදු 12ක සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ නිළධාරීන්ට හැකිව තිබෙනවා.

එසේ අත්අඩංගුවට ගැනුණේ කැකුලාකඩ වැවගම ප්‍රදේශයේ වයස අවුරුදු 12ක් වූ පිරිමි ළමා සැකකරුවෙකු වූ අතර පියා හැරගොස් මව විදෙස්ගතව ඇති සැකකරු අධික ලෙස නිල් චිත්‍රපට නැරඹීමට හුරුව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
Read More

ස්මාර්ට් ජංගම දුරකථනවල ( Smartphone ) chat පහසුකම වඩාත් කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ගුගල් සමාගම නව ඇප් එකක් හඳුන්වාදී තිබෙනවා.

Google Allo ලෙයසි එය නම්කර ඇත්තේ.

ගුගල් සමාගම පෙන්වා දෙන්නේ මෙම App එක මගින් මිතුරු මිතුරියන් අතර පවතින සංවාද අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙන්ම අවශ්‍යවු විට සහයෝගය ලබාගැනීමට ද හැකියාව පවතින බවයි.

Read More


මුන්දලම පොලිස් බල ප්‍රදේශයට අයත් සෙම්බැට්ට, 18 කණුව ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක තිබී කාන්තා මළ සිරුරක් මුන්දලම පොලිසිය විසින් (22) වන දින සොයා ගෙන තිබෙනවා.

මෙසේ සොයා ගෙන ඇති මෘත දේහය මුන්දලම, සෙම්බැට්ට, 18 කණුව පුද්ගලික වතුයායක් තුල පිහිටා තිබූ කලපු අන්දර ගසක් මුල තිබී මුන්ලම පොලිසිය විසින් රාත්‍රි කාලයේදී සොයා ගෙන ඇති අතර අදාල මෘත දේහය එම ප්‍රදේශයේ පදිංචිකාර (45) හැවිරිදි වියේ පසු වන සිව් දරු මවකගේ බවට හදුනා ගෙන තිබෙනවා.
Read More

ආජන්ටිනාවේ තරුණියන් පිරිසක් පසුගිය බදාදා(21) දින ප්‍රසිද්ධියේ නිරුවත් සාමකාමී විරෝධතා ව්‍යාපාරයක නිරත වී තිබෙනවා.

ආජන්ටිනාවේ බූනොස් නැමති ජනාකීර්ණ නගරයේදී මෙම තරුණියන් විරෝධතාවය දක්වමින් උත්සාහ කර ඇත්තේ කාන්තා සිරුර ලිංගික භාන්ඩයක් නොවන බවට ලෝකයා දැනුවත් කිරීමටයි.

Read More

හික්කඩුවේ තරුණියක් දුම්රියේ ගැටී මියගියාට පස්සේ ඇයව තල්ලු කළා ද ? සියදිවි නසා ගත්තා ද ? කියලා ලොකු සැකයක් මතුකළ සිද්ධිය ගැන ඔයාලට මතකද ? 

මේ තරුණියගේ මරණයෙන් පස්සේ ඇගේ පෙම්වතා යැයි කියන තරුණයාත් ඔහුගේ නිවස අසළ තියෙන ළිදකට පැන සියදිවි නසාගත්ත පුවතත් අපි ඔයාලට කිව්වා.

Read More

දරුවෙකුගේ ආරක්ෂාව,ආදරය යන සියලු දේ නිර්මාණය වෙලා තියෙන්නේ අම්ම කෙනෙකුගේ අසීමිත සෙනෙහසට ආවරණය වෙමින්. එවන් උත්තරීතර මාතෘත්වයට නිගා දෙන වීඩියෝ දසුනක් අද සමාජ ජාල වෙබ් අඩවි කැළඹවූවා.

මේ සිද්ධිය වාර්තා වුණු ස්ථානය වෙන්නේ යාපනය කෝපායි ප්‍රදේශය. මේ කාන්තාව කෝපයෙන් තම දියණිය සිටින ස්ථානයට පැමිණෙන්නේ දරුවා ස්නානය කිරීමට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන්.

Read More

රන්ජන් රාමනායක රංගනයෙන් දායක වන නිරෝෂා විරාජිනිගේ සහ කසුන් කල්හාරගේ ගීතයක් සඳහා වීඩියෝවක් ළඟදීම එළිදැක්වීමට නියමිතයි.

මෙම වීඩියෝවේ රන්ජන් සමඟ රංගනයේ යෙදෙන නිරුපිකාව ගැන කතා බහක් ඇති වී තිබෙනවා. එම නිරුපිකාව ඉතාලියේ අධ්‍යාපනය හදාරන ඔශිනි විජේමුනියි.

Read More

LTTE ත්‍රස්තවාදී සංවිධානයත් සමග මෙරට ත්‍රිවිධ හමුදාවන් සිදු කළ යුද්ධයේ අවසන් කාල සීමාව පිළිබඳ මේජර් ජෙනරාල් Kamal Gunaratne මහතා ලියූ “රණබිම ඔස්සේ නන්දිකඩාල්” කෘතිය වාර්තා පොත් අලුත් කරමින් අළෙවිවන බව යි වාර්තා වන්නේ.

විශේෂයෙන් මේ දිනවල පැවැත්වෙන කොළඹ පොත් ප්‍රදර්ශණයේ දී මෙම කෘතියට ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමක්.

Read More

© 2011-2015 Gossip 9 Lanka

J O I N W I T H U S

LA T E S T G A L L E R Y

A R C H I V E

E N T E R T A I N M E N T

Video News

Tech

Around the World

L A T E S T C O M M E N T S

S T A T S